පස් කන්ඩියකට යටවී බලංගොඩදී පුද්ගලයෙකු මරුට

10

බලංගොඩ – දෙපැලමුල්ල ප්‍රදේශයේදී පස් කණ්ඩියකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

නිවසක් ඉදිකිරීම සඳහා පස් කණ්ඩියක් කපමින් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි අයෙක්.

Your Comments