පක්ෂ මහලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

10

දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට සහ නිත්‍ය නියෝජිතයන්ට මැතිවරණ කොමිසම විසින් කැඳවීමක් සිදු කර තිබෙනවා.

ඒ ලබන 17 වනදා පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වන ලෙසයි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම එහි අරමුණ බවයි වාර්තා වන්නේ.

Your Comments