නේවි සම්පත් යළිත් බන්ධනාගාරයට

37

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ලුතිනන් කමාන්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නෙවි සම්පත්‘ ලබන මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2009 – 2010 වර්ෂවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණා.

Your Comments