නීත්‍යානුකූල නොවන අගමැති පත් කිරීමෙන් ඩොලර් මිලියන 1000ක පාඩුවක් !

13

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා නීත්‍යානුකූල නොවන අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හේතුවෙන් විදේශ සංචිත ඩොලර් මිලියන 1000ක පාඩුවක් අත්විදීමට සිදු වූ බවඅමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

 

 

Your Comments