නිධන් සෙවූ තිදෙනෙක් අත්අඩංගුවට

22

මින්නේරිය, ජයන්තිපුර ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පොළොන්නරුව පුරාවස්තු ආරක්ෂණ ඒකකයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි.
අත්අඩංගුවට සැකකරුවන් වයස අවුරුදු 33ත් 64ත් අතර වයස්වල පසුවන්නන් බව සදහන්.
මොවුන් තඹලවැව, එප්පාවල සහ වාරියපොල ප්‍රදේශවල පදිංචිකරුවන්.

Your Comments