“නිදහසෙන් පසු රටට අත් වූ ඉරණම යළි සිතා බැලිය යුතුයි”

15

නිදහසෙන් පසු ගත වූ කාලය තුළ දී රටට අත් වූ ඉරණම සම්බන්ධයෙන් යළි සිතා බැලීමට සිදු වන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

ඒ, කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

 

මේ අතර, එම අවස්ථාවට එක්වෙමින් අදහස් පල කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කළේ මහා සංඝරත්නය සතු බලය මෙවර ජනාධිපතිවරණයේ දී පෙන්වීමට හැකි වූ බවයි.

 

Your Comments