“නිදහස් පක්‍ෂයත් පවුල් පාලනයට”

12

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද මේ වන විට පවුල් පාලනය සමගින් අත්වැල් බැඳ ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඒ බව කියා සිටියේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments