නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්විමට නියමිතයි.
ඒ, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
රැස්වීම අද රාත්‍රී 7ට ආරම්භ වනු ඇති.
ජනාධිපතිවරණයෙන් අනතුරුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරිම සදහා මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැදවා ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ.

Your Comments