“නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් එජාපයට”

26


ඉදිර මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ප්‍රබල දේශපාලනඡයින් රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මහව ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Your Comments