නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් රැස්වෙයි

4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ දී.

මහ මැතිවරණයට තරග කරන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන්.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පකෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා …

 

Your Comments