නව පාර්ලිමේන්තුව 20 වනදා රැස්වෙයි

14

හෙට පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව ජානාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී නිකුත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

Your Comments