“දේශපාලන සතුරා හඳුනා ගත යුතුයි”

14

දේශපාලන සතුරා කවුරුන්ද යන්න නිවැරදිව හදුනා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතක රැගෙන යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් ජනහමුවට එක්වෙමින් මනත්‍රීවරයා මේ බව සදහන් කළා.

මේ, එහිදී අදහස් පල කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.

Your Comments