දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමු වේ

20

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
එහිදී උතුර – නැගෙනහිර පළාත්වල  ඉඩම් ගැටළුව මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ.

 

Your Comments