දුම්රියක ගැටී තරුණයන් දෙදෙනෙකු මරුට

22

කිලි‍නොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී දුම්රියක ගැටී තරුණයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

තරුණයන් දුම්රිය මාර්ගයේ වැතිර සිට දුම්රිය පැමිණෙන අවස්ථාවේ ඉවත්වීමට උත්සහ දරා ඇති අවස්ථාවේ දී අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

මිය ගොස් ඇත්තේ මුලතිව්, මුරුකන්ඩි ප්‍රදේශයේ සහ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි හා 28 හැවිරිදි දෙදෙනෙක්.

මළ සිරුරු කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Your Comments