දිවි නොතකා දිවි රැකීම

14

පොළොන්නරුව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වෙඩි වැදී තුවාල ලබා සැරසරමින් සිටි වන අලි පැටවෙකුට, ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වනජීවි නිලධාරීන් ඊයේ (13) සවස ප්‍රතිකාර කර තිබෙනවා. වන අලි පැටවාගේ ඉදිරි වම් පාදයට සහ කොන්දට වෙඩි වැදී තිබූ බවයි ප්‍රතිකාර කළ ගිරිතලේ වන ජීවි පශු වෛද්‍ය සමීර කළිඟු ආරච්චි මහතා පවසන්නේ.
අඩි 6ක උසකින් යුක්ත වූ මෙම වන අලි පැටවාට ප්‍රතිකාර කළ ආකාරය මෙලෙස නිව්ස්24 කැමරා කාචයේ සටහන් විය.

ඡායාරූප : රොෂාන් තුෂාර තෙන්නකෝන් – පොළොන්නරුව


Your Comments