දිවයිනට පැමිණීමට තවත් ලාංකිකයන් 41000ක් සූදානමින් සිටිනවා

39

මෙරටට පැමිණීමට තවත් ශ්‍රී ලාංකිකයින් 41000ක් සූදානමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසනවා.
ඒ, අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Your Comments