“දමිල ජනතාවට විසදුම් දීමට TNA අපොහාසත්”

24

උතුරු පළාතේ දමිල ජනතාවගේ සැබෑ ගැටලු‍වට නිසි විසදුම් ලබා දීමට දෙමල ජාතික සන්ධානය අපොහාසත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කළේ ෆෙඩරල් විසදුමක් සහ ජාත්‍යන්තර අධිකරණ ගැන පමණක් දෙමල සන්ධානයේ අවධානය යොමුව ඇති බවයි.

Your Comments