දන්නවා නම් කියන්න – පොලිසියෙන් මහජනයාට ඉල්ලීමක්

30

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුට ඇප ලබාගැනීම සඳහා ව්‍යාජ නීතිඥවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු තංගල්ල මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් තංගල්ල පොලිස් ස්ථානයේ දුරකථන අංකය වන 047 224 0229ට හෝ තංගල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකය වන 077 287 4343ට දන්වන ලෙසයි.

 

Your Comments