ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

2

නිවිතිගල – පාරවත්ත ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ ඔහුගේ බිරිද සහ දරුවන් දෙදෙනා රෝහල් ගත කර ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
අනතුරින් මියගිය පියාගේ වයස අවුරුදු 38ක්.

Your Comments