ත්‍රීපෝෂ සැපයුම අඛණ්ඩව සිදු කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

11

නිසි ප්‍රමිතියෙන් යුත් ත්‍රීපෝෂ දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරිම සදහා අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ජාඇල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
විවිධ හේතු මත ත්‍රීපෝෂ නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුවහොත් දරුවන්ගේ මෙන්ම ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය මන්දගාමී වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

Your Comments