ත්‍රස්තවාදය මුවාවෙන් දේශපාලනය කිරීමට උත්සාහ කරන පිරිසක් රටතුළ සිටිනවා

8

ත්‍රස්තවාදය මුවාවෙන් දේශපාලනය කිරීමට උත්සහ කරන පිරිසක් රටතුළ සිටින බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසනවා.
රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළා.

මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් පළ කළා.

මේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා.

Your Comments