තවත් පිරිසක් අද පස්වරුවේ අමාත්‍ය ධූරවල දිවුරුම් දෙන ලකුණු

63

කිසිවෙකුත් නොසිතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේදි ද අමාත්‍ය ධූරවල දිවුරුම් දිමට ඉඩ ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර අද කොළඹ පැවති තවත් මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

Your Comments