තවත් ජනපති කොමිසමක්

13

පසුගිය වසර 4 තුළ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා එකඟවූයේ යැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සහ ජනාධිපතිවරයා අතර ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කරුණු දක්වා සිටියා.

Your Comments