ඩුබායි වලින් පිටුවහල් කළ 6 දෙනා අතර මදුෂ්ගේ ඥාතීන් දෙදෙනෙක්

18

මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හී දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් පුද්ගලයින් 6 දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කලේ සැකකරුවන් අතර මාකදුරේ මදූෂ්ගේ ඥාතීන් දෙදෙනෙකුද සිටින බවයි.

මේ වැඩි දුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.

Your Comments