ඩුබායිවලින් පිටුවහල් කළ ඉන්හාම් අත්අඩංගුවට

20

ඩුබායි හී දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව ඊයේ දිවයිනට පැමිණි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ

කෙසේ වෙතත් ඔහු සමග ඊයේ කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අනෙක් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.

මාකදුරේ මධූෂ්ගේ ඩුබායි හි පැවැති සාදයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දිවයිනට පිටුවහල් කර ඇති ගණන 23ක්.

Your Comments