ඩිපෝ අධිකාරි තනතුර ට බදුල්ල ඩිපෝවේ දෙපිරිසක් ගැටෙයි

13

බදුල්ල ඩිපෝවේ සේවකයින් දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් හට ගෙන තිබෙනවා.

ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

රෝහල් ගත කර ඇත්තේ ඩිපෝ කළමනාකරුවන් දෙදෙනෙක්.

ඩිපෝ අධිකාරි තනතුර සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවට අණාවරණය වී තිබෙනවා.

Your Comments