ඥානසාර හිමිට අද නිදහස – බොදු බල සේනා කියයි

42

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දිනයේ දී නිදහස් ලැබෙනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි එම සංවිධානය පවසනවා.
එහි සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ ජනාධිපති පොදු සමාවක් යටතේ උන්වහන්සේට මෙලෙස නිදහස හිමි වන බවයි.

Your Comments