“ජ.වි.පෙ. හැර නොයමි”

20

තමන් ජනතා විමුක්ති පෙරමුණ හැරයන බවට ඇතමුන් විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.

Your Comments