ජීනිවා යෝජනා ව්‍යවස්ථාවට පටහැනියි – ජනපතිගේ නියෝජිත අමුණුගම මැති සබේදී කියයි

6

විදේශ රාජ්‍යන්ගෙන් කුමන බලපෑම් එල්ල වුවද මෙරට ව්‍යවස්ථාව අනුව විදේශීය විනිසුරුවරුන් අධිකරණ කටයුතු සඳහා සහභාගී කර ගත නොහැකි බව ජීනිවා මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නියෝජිත හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.
හෙතෙම මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන් ම සංචාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ මේ වන විට විවාදයට ගැනෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ද විවාදයට එක් වුණා.

මේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා

කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද විවාදයේදී අදහස් පල කලා.

Your Comments