ජවිපෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්

17

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකකින් සම්මත කරදෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිව්ස් 24 වෙත කියා සිටියේ එම සංශෝධනය බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුල සම්මත වුවහොත් ඊට ජනතාවගේ කැමත්ත ප්‍රකාශ කිරිමට අවස්ථාව උදා වන බවයි.

Your Comments