ජන අවශ්‍යතා මත සැදුම්ලත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගෝඨාභය ඉදිරිපත් කළා

4

ජනතාවගේ අවශ්‍යතා මත සැදුම්ලත් ප්‍රතිපත්ති ප්‍රකාශයනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා.

Your Comments