ජනාධිපතිවරණය නොවැම්බර් 15 ත් දෙසැම්බර් 7ත් අතර
කොමිසමේ සභාපතිගෙන් පැහැදිලි කිරීමක්

15

එළඹෙන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 07 දක්වා කාලය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මේ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථා නායකවරයා ඇතුළු වග කිව යුතු පාර්ශව සියල්ල දැනුවත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ

Your Comments