ජනාධිපතිවරණයේ අවසන් තීරණය සිය කැමැත්ත මත සිදුවන බවට හිටපු ජනපති කියයි

18

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය සිය කැමැත්ත අනුව ගනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කතරගම පුජා භූමියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර දේශපාලඥයින්ගේ උපකාර මත අද වනවිට පාතාල ක්‍රියා සිදුවන බවටයි හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Your Comments