ජනපති හා එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර දුරකතන සංවාදයක්

72

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සමග දුරකතන සංවාදයක නිරතව තිබෙනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ නව අගමැතිව පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් දැනුවත් කළ බවයි. එසේම අදාළ පත් කිරීම රටේ ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

 

Your Comments