“ජනපති ගෝඨාභය නිසා රටට පැවති අනතුර පහව ගියා”

14

මෙරට නිදහසට සහ ස්වෛරීභාවයට පැවති අනතුරුදායක තත්ත්වය ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග තුරන් වූ බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළා.

 

Your Comments