ජනපතිවරණය පැවැත්වෙන කාලය ගැන ඇමතිවරයකුගෙන් ඉඟියක්

62

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද(28) එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණයට තව මාස 13ක් තිබෙන බවත් සම්පූර්ණ කාලය ගිය පසු ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්ය.

 

Your Comments