ජනපතිවරණයට සුදුස්සන් තිදෙනෙක් එජාපයේ ඉන්නවා

60

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සදහා සුදුසුකම් ඇති තිදෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
දොම්පේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

Your Comments