ජනතාව සතු අත්දැකීම් මත රටට සුදුසුම නායකයා තෝරා පත් කර ගැනීමට ජනතාව කටයුතු කරයි

12

ජනතාව සතු අත්දැකීම් අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී රටට සුදුසු නායකයෙකු තෝරා පත් කර ගැනීමට ජනතාව කටයුතු කරනු ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

Your Comments