ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා

11

සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඔහු මේ බව කියාසිටියේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, විපක්ෂයට මේ වන විට නිසි අරමුණක් නොමැති බව පැහැදිලි වී ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයෙකු වන පේෂල ජයරත්න මහතා පවසනවා.

Your Comments