චානුක රත්වත්තේට එරෙහි නඩුව කල් යයි

19

චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 29 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කලා.
ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියක් නොමැතිව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තුළින් බැංකු පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් චානුක රත්වත්තේ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Your Comments