ගෝල්ෆේස් පිටියට පුරවන්න එජාපය සුදානම්

11

සියලු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කලා
ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්

මේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අදහස් දැක්වු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා.

මේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා

මේ අතර ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පළමු ජන රැලිය ඊයේ තඹුත්තේගමදී පැවැත්වුණා

 

Your Comments