ගෝඨාභය සහ ඒකාබද්ධ විපක්ෂයේ හමුවක්

10

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දීයි.

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

Your Comments