“ගෝඨාභයට පවුලේ සාමාජිකයන්ම එරෙහිවෙලා”

48

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඔහුගේ පවුලේ සාමාජිකයන්ම මේ වන විට කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඒ, බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

Your Comments