ගාල්ල තලාපිටියේ පුද්ගල ඝාතනයක්

15

ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ නිවසක් තුල තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

65 හැවිරිදි පුද්ගලයෙකු අද අලූයම මෙලෙස ඝාතනය කර ඇති බවයි. පොලීසිය සඳහන් කළේ

ඝාතනය සිදුකළ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නැහැ.
මිය ගිය පුද්ගලයාගේ ගෙළ පෙදෙස රෙදි පටියකින් බැඳ තිබු බවද පොලිසිය සදහන් කලා.

Your Comments