ගම්පහ පොලිස් කොට්ඨාසයට සහ වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

28

ඊයේ(15) පස්වරු 7 සිට බලපැවැත්වෙන පරිදි වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද(16) අලුයම 4ට පමණ ඉවත් කර තිබෙනවා.

ඊයේ පස්වරු 7 සිට වයඹ පලාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් කොට්ඨාසවල පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණා.

Your Comments