කෝට්ටේ පෙරහරේ අලි කුලප්පුව – 17කට තුවාල (VIDEO)

34

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහරේ ගමන් කළ අලි දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ කුලප්පුවීමෙන් පෙරහර නැරඹීමට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු වන බවයි.

තුවාල ලැබූවන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

කෝට්ටේ පෙරහරේ අලි කුලප්පුව – 17කට තුවාල

කෝට්ටේ පෙරහරේ අලි කුලප්පුව – 17කට තුවාල

Posted by Sky Perera on Sunday, 8 September 2019

Your Comments