කොරෝනා වැලදුණු තවත් 37 දෙනෙකු පුර්ණ සුවය ලබයි

12

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතරින් තවත් 37 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 1748 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
මෙරටින් ඊයේ දිනයේදී හඳුනාගත් ආසාධිතයන් ගණන 05 ක්.
මේ දක්වා තහවුරු කරගෙන ඇති සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 2047 ක් බව සදහන්.
ආසාධිතයන් 288 දෙනෙකු රෝහල් 11 ක තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Your Comments