කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු සුව අතට

3

තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන මේ වන විට 405ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.
මේ අතර මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1633 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් 811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

Your Comments