කොරෝනාවෙන් ආරක්ෂාවන අයුරු කොළඹ වාහන ගාල්කිරීම කළමනාකරණ කරන්නන්ට උපදෙස්

40

කොළඹ නගරයේ රථවාහන ගාල්කිරීම කළමනාකරණය කරන පුද්ගලයින්ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා.
ඒ අනුව ඔවුන් සෞඛ්‍යාරක්ෂිත උපකරණ භාවිත කරමින් එම කටයුතු සඳහා යොමු විය යුතු බවයි හෙතෙම සඳහන් කළේ.

Your Comments