කිසිඳු ගිවිසුමකකට යටත් නොවී ජනපතිවරණයට ඉදිරිපත් වී ඇති එකම අපේක්‍ෂකයා සජිත්

3

කිසිදු ගිවිසුමකට යටත් නොවි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මෙලෙස අදහස් පල කලා.

Your Comments